
විදුලෝව මධ්‍ය ඒකකය විසින් 2026 පළමු මස සිට නවතම පාසල් සඟරාවක් Bees ලෙසින් නිකුත් කිරිමට සියල්ල සුදානම් වෙමින් පවති.
මෙම සඟරාව විද්‍යුත් හා මුද්‍රිත මධ්‍ය වලින් පළකරන අතර ඒහි සියළු විෂ්‍යන් වලට අදාල දෑ සහා ළමුන්ගේ සෞන්දාර්යත්මක නිර්මාණ පළ කරනු ලැබේ.



මො/විද්‍යාලෝක ම.වි, වැදිකුඹුර, මොණරාගල
© 2026 මො/විද්‍යාලෝක මහා විද්‍යාලය - මොණරාගල. All rights reserved. Design with by Webcomms Global | Help Desk