මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg

 අප පාසලේ උසස් පෙළ අංශය

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ
  • තාක්ෂණය

 යන විෂයධාර යටතේ අධ්‍යන කටයුතු සිදු කරයි.

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂි විද්‍යාව
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව    බෞද්ධ ශිෂ්ඨාචාරය ගෘහ ආර්ථික විද්‍යාව
චිත්‍ර නැටුම් සංගීත

නාට්‍ය හා රංග කලාව

භූගෝල විද්‍යාව සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය කෘෂි විද්‍යාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉංග්‍රීසි _ _

_

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය
 භූගෝල විද්‍යාව ආර්ථික විද්‍යාව කෘෂි විද්‍යාව _

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය

13+
 ශිල්ප කලා  සංචාරක හා ආගන්තුක සත්කාර  විදුලි කාර්මික  නිර්මාණ හා යාන්ත්‍රික තාක්ෂණය