විදුහල්පති පණිවිඩය
D.M. විජේදාස
කණිටු විදුහලක් මහා විද්‍යාලයක් බවට පත්වී වත්මන ද්විතීක පාසලක් බවට සීග්‍රයෙන් ඉහළට පැමිණි මො/විද්‍යාලෝක මහ විදුහල මොණරාගල දිස්ත්‍රික්කයේ නාගරික පරිසරයෙන් මදක් ඈත පිහිටි සුවිශේෂී වූ විදු පියසකි. වර්තමානයේ අධ්‍යාපන හා විෂය සමගාමී යන සෑම අංශයකින්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට හිමිකම් කියනුයේ පාසලේ දියුණුව අනෙක් පාසල් වලටද ආදර්ශයක් වෙමිනි. එමෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම අවධිය වන විට පාසල මෙලෙස වෙබ් අඩවිය නිර්මාණය සඳහා උරදුන් සැමට හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි කර සිටිමි. පාසල හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ උත්සාහය උදෙසා මනා පිටුවහලක් මෙම වෙබ් අඩවිය නිර්මාණය මගින් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු. අධ්‍යාපනය නිම් වළලු පුළුල් වී සාර්ථක පාසලක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමු.
D.M. විජේදාස
විදුහල්පති
මො/විද්‍යාලෝක මහ විද්‍යාලය .







