මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg
පාසල ආරම්භ වූ දිනය 1914 
පාසල රජයට පවරා ගත් දිනය 1914
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 19234
සංගණන අංකය 22081
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 08  පර්චස් 04
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය මොණරාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොණරාගල
ග්‍රාම සේවක වසම කවුඩාව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 129A
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2024 ඔක්තෝබර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 850
2024 ඔක්තෝබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 68
පාසලේ වර්ණය නිල්