මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg
 බෙරවාදනයෙන් ප්‍රථම ස්ථානය 

බෙරවාදනයෙන් ප්‍රථම ස්ථානය 

 සමස්ත ලංකා බෙරවාදනයෙන් ප්‍රථම ස්ථානය 

 2024 සමස්ත ලංකා නර්තන තරගාවලියේ පහතරට බෙර වාදන තරග අංශය සඳහා ඉදිරිපත් වූ මොනරාගල විද්‍යාලෝක ජාතික පාසලේ එල්.කේ නෙත්මි ආකාෂා සන්දීපනී සහ බී.වයි. දුලීකා චතුරංගනී යන දියණියන්  ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූහ.