මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg
කාර්යක්ෂම විද්‍යාගාරය

කාර්යක්ෂම විද්‍යාගාරය

 කලාපයේ කාර්යක්ෂම විද්‍යාගාරය තේරීමේ තරගයෙන්

මොනරාගල කොට්ඨාසයේ පවත්වන ලද තරගයට ඉදිරිපත් වී කොට්ඨාස මට්ටමෙන් ප්‍රථම ස්ථානය ලබා කලාප මට්ටමේ තරග වලටද ඉදිරිපත් වී ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත. පළාත් මට්ටමේ තරග වලටද ඉදිරිපත් වී ඇති අතර එහි ප්‍රතිඵල තවම ලැබී නැත.