සමස්ථ ලංකා ගී අනුවාදන දෙවන ස්ථානය
2023 අප පාසලින් ඉදිරිපත් ගී අනුවාදනය කණිෂ්ඨ කාණ්ඩායම කෙට්ඨාශ, කාලාප හා පලාත් ජයග්‍රහනය කරමින් මෙවර සමස්ථ ලංකා දෙවන ස්ථනය දිනාගෙන ඇත. මෙවුන් මෙ සඳහා අප පාසලේ සංගිත අංශයේ චන්දන හා අරුණමාලී යන ගුරුවරු දෙදෙනා විශාල වෙහෙසක් දාරා ඇත.







