මො/විද්‍යාලෝක ජාතික පාසලේ වාණිජ සංගමය යනු එහි සාමාජිකයින් අතර ව්‍යාපාර හා නායකත්වය කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශිෂ්‍යයන් විසින් පවත්වාගෙන යන සංවිධානයකි.වැඩමුළු,තරග සහ ප්‍රජා සේවා ව්‍යාපෘති ඇතුළුව වාණිජ හා ව්‍යාපාර සම්බන්ධ ක්‍රියාකාරකම් සහ සිදුවීම් සඳහා සිසුන්ට සහභාගි වීමට එය අවස්ථාව සපයයි. වාණිජ අංශයේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී සිසුන් මෙහෙයවීම ,සාමාජිකයින්ගේ දැනුම හා කුසලතාවැඩි දියුණු කිරීම හා වැඩ මුළු සංවිධානය කිරීම වාණිජ සංගමයේ අරමුණයි.
සමාජ හා සංගම්







