මො/විද්‍යාලෝක මහා විද්‍යාලය

ඊ - සඟරාව

9sd.jpg
6sd.jpg
8sd.jpg
Clean _ Vidyaloka

Clean _ Vidyaloka

2025 නව වර්ෂය සඳහා විදුලෝව මාතාව පිරිසිදු කිරිම

2025/01/06 දින පාසල‌ේ සියළු අධ්‍යන,අනධ්‍යන,සිසුන් හා දෙමාපියන්ගේ පුර්ණ සහභාගිත්වයෙන් සිදුකරන ලදි. උදෑසන 8.30 සිට 12.00 පමණවනතේක් මෙම කාර්‍යය සුදුකල අතර  දෙමාපියන් පාසල් පරිශ්‍රයද,දරුවන් හා පංතිභාර ගුරුවරුන් හා ඒකක භාර ගුරුවරුන් තම පංති කාමර හා ඒකකද පිරිසිදු කරන ලද අතර දැන් පාසල ඉගැන්විමි ක්‍රියාවලියට සුදුසු ලෙස සකසා ගන්නා ඇත.

Latest News

Clean _ Vidyaloka

2025 නව වර්ෂය සඳහා විදුලෝව මාතාව පිරිසිදු කිරිම

ඊ - සඟරාව

විදුලෝව මධ්‍ය ඒකකය විසින් 2026 පළමු මස සිට නවතම පාසල් සඟරාවක් Bees ලෙසින් නිකුත් කිරිමට සියල්ල සුදානම් වෙමින් පවති.

සා/ පෙළ විද්‍යාගාරය කලාපයේ ප්‍රථම තැනට

සා/පෙළ විද්‍යාගරය පලාත් ප්‍රතිපල අපේක්ෂාවෙන්.

පුංචි දියවන්නාව

පුංචි දියවන්නාවට පා තබන අපේ දරුවෝ...

වසර 11 පසු ලැබු ජය

වසර 11 පසු A 9 ක්