සා/පෙළ විද්‍යාගරය පලාත් ප්‍රතිපල අපේක්ෂාවෙන්.
ධම්මිකා ගුරුතුම්යගේ භාරකාරිත්වයෙන් යුත් සා.පෙළ විද්‍යාගරය 2024 අගේස්තු මස පැවති කොට්ටාශ තරඟයෙන් ප්‍රථම ස්ථානයත්, සැප්තැම්බර් මස පැවති කලාප කරඟයෙන් කාලප ප්‍රථම ස්තනය හිම් කර ගත් අතර මේ වන විට ඔක්තෝබර් මස 18 දින පළාත් තරගාවලිය සඳහා ද සර්ථකව මේවන විට ඉදිරිපත් වී ප්‍රතිපල බලාපෙරෙත්තුව සිටි.







