පුංචි දියවන්නාවට පා තබන අපේ දරුවෝ...
දැනට ජාතික මට්ටමින් ක්‍රියත්මක වන ශිෂ්‍ය පර්ලිමේන්තුව සිසිර ගුරුතුමාගේ මුලිකාත්වයෙන් ඉතා සර්ථකව අප පාසල තුල ද ක්‍රියාත්මක වේ. 13 තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන රසංග විශ්වජිත් සිසුවා මේ වන විට ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයෙක් ලෙස තෙරිපත්ව ඇති අතර ඔහු මේවන විටත් පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය නිපුනතා හා නව නිපැයුම් කටයුතු අමාත්‍ය වරයෙකු ලෙසටත්, කලාප ශිෂ්‍ය පර්ලිමේන්තුවේ සභානායක ලෙසටත් කටයුතු කරන අතර ඔහු පාසලේ සෑම කටයුත්තකටම මුලිකාත්වය දරණ ඉතා කිර්තිමත් සිසුවේකු වේ. 12 කලා අංශයේ ඉගෙනුම ලබන ජයමිණි චමෝද්‍යා සිසුවිය මේ වන විට කළාප ශිෂ්‍ය පර්ලිමේන්තුවේ සෞඛ්‍ය හා පෝෂන,ක්‍රිඩා කටයුතු අමත්‍යවරිය ලෙසට කටයුතු කරන අතර ඇය ද මධ්‍ය එකකයේ හා පසලේ සියළු පෙදු කටයුතු වලට සහය දක්වන දියණියකි.
![]() |
![]() |









