වසර 11 පසු A 9 ක්
අප පාසලේ සැම වසරකම සා.පෙළ ප්‍රතිපල නඟරයේ පාසල් වලට වාඩ ඉහලින් හා සම මට්ටමේ පැවතුනද, උ.පොල දිස්ත්‍රික් පළමු තැන පැවතියද ආ.පො.සමන්ය පෙළ සියළු විෂ්‍යන් සඳහා 9A ප්‍රතිපලයක් සැහෝන කාලයක් බලා පෙරෙත්තුව සිටිය ද එය මෙවර මල් පල දාරා ඇත.D.S.R.M පියුමි ජීවන්ති සිසුවිය විසින් සියළු විෂ්‍යන් සඳහා A සාමර්ථ ලබා ගනිමින් පාසලේ බාලාපෙරෙත්තු ඉටු කර ඇත.මිට පෙර සියළු විෂ්‍යන් සඳහා A සමාර්ථ ලබා ඇත්තේ 2013 වර්ෂයේ වේ.
අනෙකුත් ප්‍රතිපල පහත පරිදි වේ.
|
විෂය |
සමත් ප්‍රතිශතය |
| බුද්ධ ධර්මය | 94% |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | 92% |
| ඉංග්‍රිසි භාෂාව | 74% |
| ගණිගය | 77% |
| ඉතිහාසය | 95% |
| පුරවැසි අධ්‍යාපනය | 85% |
| ව්‍යවසායකත්වය | 100% |
| භූගොල විද්‍යාව | 98% |
| ව්‍යාපාර අධ්‍යනය හා ගිණුම්කරණය | 100% |
| දෙමළ භාෂාව | 100% |
| සංගිතය | 89% |
| චිත්‍ර | 96% |
| නර්ථනය | 95% |
| නට්‍ය හා රංගකලාව | 100% |
| නිර්මාණ කරණය හා තාක්ෂනය | 100% |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපණය | 94% |
| සංනිවේදන හා මාධ්‍ය අධ්‍යනය | 94% |
| කෘෂි හා ආහාර තාක්ෂණය | 89% |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | 100% |
| ශිල්ප කලා | 100% |







